English (ඉංග්‍රීසි) සිංහල தமிழ் (දමිළ) භාෂාවෙන් කියවන්න

අනුප‍්‍රාප්තිකයන් සැලසුම් කිරීම (Succession Planning) සඳහා උපදෙස්

0
ඔබගේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්නට සුදුසු අනුප‍්‍රාප්තිකයන්ගේ සැලැස්මක් (Succession Plan) ඔබට තියෙනවද? නැතිනම් තවමත් ඔබ සැලැස්මක් නොමැතිව කල් මරනවද? ඔබට ඔබගේ අනුප‍්‍රාප්තිකයන්ගේ හැකියාවන් පිළිබඳ...
දැන්වීමකි

Diriya.lk වෙබ් අඩවියේ ඇති දිරිය බිස් හෙවත් දිරිය දැනුම වීඩියෝ මාලාවේ අරමුණ වන්නේ, ක්‍ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන්ට ව්‍යාපාර සංකල්ප, විෂය කරුණු සහ යහ පිළිවෙත් සම්බන්ධ දැනුම සහ අවබෝධය ලබාදීම හරහා ඔවුන්ගේ ව්‍යාපාරයන්හි සාර්ථකත්වයට උර දීමයි.

YouTube හරහා සම්බන්ධ වන්න

3SubscribersSubscribe

නායකත්වය

මානව සම්පත්

නවතම අදහස්

    මුල්‍ය දැනුම

    මූල්‍ය අනුපාත

    0
    ඔබ ඔබේ ව්‍යාපාරයේ ආයෝජනය කිරීමට කැමති බැංකුවකට හෝ ආයෝජකයෙකු වෙත යාමට සැරසෙන්නේ නම්, ඔබ ඔවුන්ට ඔබ පිළිබඳ පුළුල් ප්‍රතිරූපයක් පෙන්වීම අවශ්‍යයි. ඔබේ ව්‍යාපාර අදහස...

    ‘අංක’ අතර අතරමං නොවන්නට..

    0
    සාමාන්‍ය පුද්ගලයෙකුට අපිට තේරුම් ගැනීමට අපහසු බොහෝ වදන් ව්‍යාපාර ලෝකයේ තිබෙනවා. බොහෝ අවස්ථාවන්හීදී, මීට මූලික වශයෙන් හේතු වන්නේ, ව්‍යාපාරිකයින් සහ ගණකාධිකාරීන් සංඛ්‍යා සමඟ කටයුතු...

    අලෙවිකරණය

    පාරිභෝගික තෘප්තිමත්භාවය මැනීම උදෙසා වන සමීක්ෂණ

    0
    ව්‍යපාරයකට තම කාලය ශ්‍රමය හා ධනය කැප කර නව පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට සිදුවන්නේ එහි වැරදි භාවිතයන් හේතුවෙන් දැනට සිටින පාරිභෝගිකයන් අහිමි වීම නිසයි....

    සමාජ මාධ්‍ය අලෙවිකරණය (Social Media Marketing) ජයගනිමු

    0
    අද අපට අවශ්‍ය කරන බොහෝ කටයුතු කර ගැනීමට සමාජ ජාල (Social Media) වැදගත් වෙනවා. ඔබට ඔබේ අලුත් නිෂ්පාදනයක් (Product) ප‍්‍රවර්ධනය (Promote) කර ගැනීමට අවශ්‍යද?...

    දිරිය දිනුම

    හෙට ලොව දිනන්නට අදිටන් කරන ව්‍යාපාර දිරි ගැන්වීමේ අරමුණින් යුතුව Diriya.lk වෙතින් ගෙන එන දිරිය දිනුම වීඩියෝ මාලාවේ මඟින් සිදු කෙරෙන්නේ, සාර්ථක ව්‍යවසායකයින්ගේ සහ සාර්ථක ව්‍යාපාරවල සාර්ථකත්වයට හේතුවූ කරුණු කාරණා සහ සාර්ථකත්වය කරා යන ගමනේදී පසුබෑම් සහ අභියෝග වලට මුහුණ දුන් ආකාරය පිළිබඳ තොරතුරු සමාජගත කිරීමයි.

    ළඟදීම!

    YouTube හරහා සම්බන්ධ වන්න

    3SubscribersSubscribe

    නවතම ලිපි

    ශ්‍රී ලංකාව තුළ පාරිසරික කළමනාකරණ පද්ධති (Environment Management System – EMS)...

    0
    පාරිසරික කළමනාකරණ පද්ධති (EMS) සංකල්පය තරමක් සංකීර්ණ හා නුහුරු දෙයක් වන්නට පුළුවන්. එසේ වූවත්, එය ක්‍රියාවට නැංවීමට එතරම් අපහසු දෙයක් ද නොවේ. සාර්ථක පද්ධතියක්...

    ඔබේ පවුලේ ව්‍යාපාරයේ පරිණතභාවයට අනුව නිවැරදි පාලන ව්‍යුහයන් අනුගමනය කිරීම.

    0
    ඔබේ සමාගමේ හෝ ඔබේ ව්‍යාපාරයේ ආරම්භක අවධියේදී, බොහෝ පාලන තීරණ ගනු ලබන්නේ අයිතිකරු විසින්ම ය. කෙසේ වෙතත්, ව්‍යාපාරය පුළුල් වීමත් සමඟ ඉතා පැහැදිලි පවුල්...

    කොටස් හිමියන්ගේ ගිවිසුම්

    0
    ඔබ ආරම්භ කරන්නට සූදානම් වන ව්‍යාපාරය, පවුලේ සාමාජිකයන් හෝ සමීප මිතුරන් විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරයක් නම් ඔබට ඔවුන් සමඟින් කටයුතු කිරීම  සමීපත්වයක් දැනෙනු...

    English (ඉංග්‍රීසි) සිංහල தமிழ் (දමිළ) භාෂාවෙන් කියවන්න

    X