English (ඉංග්‍රීසි) සිංහල தமிழ் (දමිළ) භාෂාවෙන් කියවන්න

වියාචනය

Diriya.lk වෙබ් අඩවියේ මෙම අංශයෙන්, ක්‍ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල පාර්ශ්වකරුවන් සහ සමස්ථයක් වශයෙන් ශ්‍රී ලාංකිකයින් රැකියා ස්ථානයක ‘විවිධත්වය සහ ඇතුළත් කිරීම (Diversity and Inclusion)’ සඳහා පියවර ගැනීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම අරමුණු කෙරේ. මෙම පිටුවේ සියලුම අන්තර්ගතයන්, කැනේඩියානු රජයේ මුල්‍යාධාර යටතේ ක්‍රියාත්මක වූ ASSET ව්‍යාපෘතිය හරහා ඒවා නිර්මාණය කළ World University Service of Canada – Sri Lanka (WUSC – Sri Lanka) ආයතනයේ අවසර සහිතව පොදු භාවිතය සඳහා බෙදාහරිනු ලැබේ. මෙම අංශයේ ඇති කිසිදු අන්තර්ගතයක බුද්ධිමය දේපළ හිමිකම් හෝ අයිතිය, Diriya.lk හෝ ඩයලොග් අසීආටා පීඑල්සී ආයතනය සතු නොවේ.

Diversity and Inclusion Human Resource Toolkit

පහත ඇති විවිධත්වය සහ ඇතුළත් කිරීම අන්තර්ගත මානව සම්පත් කළමනාකරණ මෙවලම් කට්ටලයේ සම්පූර්ණ අත්පොත හා එහි සාරාංශගත පිටපත කියවීමට සහ බාගත කරගැනීමට හැක. WUSC Sri Lanka මඟින් මෙම මෙවලම් කට්ටලය ශ්‍රී ලාංකික ක්‍ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහාම විශේෂයෙන් සකසා ඇත.

සම්පූර්ණ අත්පොත (සිංහල)

සාරාංශගත අත්පොත (ඉංග්‍රීසි)

බාගත කළ හැකි සම්පත්

ඔබේ ව්‍යාපාර මෙහෙයුම් වලදී භාවිතා කිරීම සඳහා පහත ආකෘති බාගත කරගත හැක.

අවධානය පිණිස: ඔබට ඍජුවම ගොනු බාගත කිරීම සඳහා පහත සලසා ඇති පහසුකම, සමහර වෙබ් බ්‍රවුසරවලදී (බ්‍රවුසරයේ පිටපත අනුව) නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීමට ඉඩ ඇත. ඔබේ බාගත කිරීම සාර්ථක නොවුණි නම්, මෙම බොත්තම එබීම මඟින් ගූගල් Drive වෙත ගොස් සියලුම ගොනු බාගත කළ හැකිය.

අවධානය පිණිස: ඔබට ඍජුවම ගොනු බාගත කිරීම සඳහා ඉහත සලසා ඇති පහසුකම, සමහර වෙබ් බ්‍රවුසරවලදී (බ්‍රවුසරයේ පිටපත අනුව) නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීමට ඉඩ ඇත. ඔබේ බාගත කිරීම සාර්ථක නොවුණි නම්, මෙම බොත්තම එබීම මඟින් ගූගල් Drive වෙත ගොස් සියලුම ගොනු බාගත කළ හැකිය.

English (ඉංග්‍රීසි) සිංහල தமிழ் (දමිළ) භාෂාවෙන් කියවන්න

X