English (ඉංග්‍රීසි) සිංහල தமிழ் (දමිළ) භාෂාවෙන් කියවන්න

Diriya.lk වෙතින් ඔබ වෙත ගෙන එන Diriya Biz වීඩියෝ මාලාවේ ප්‍රථම අංගයේදී අප හා එක්වන්නේ, Venture Frontier Lankaහි සම-නිර්මාතෘ, Thuru.lkහි සම-නිර්මාතෘ සහ ශ්‍රී ලංකා නැනෝ තාක්‍ෂණ ආයතනයේ (Sri Lanka Institute of Nano Technology – SLINTEC) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මෙන්ම, ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යවසායකත්වය නඟා සිටුවීමෙහිලා නොයෙකුත් ආකාරවලින් සිය දායකත්වය සපයන හේමින්ද ජයවීර මහතායි.

English (ඉංග්‍රීසි) සිංහල தமிழ் (දමිළ) භාෂාවෙන් කියවන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here