English (ඉංග්‍රීසි)
සිංහල
தமிழ் (දමිළ) භාෂාවෙන් කියවන්න
Diriya.lk වෙතින් ඔබ වෙත ගෙන එන Diriya Biz වීඩියෝ මාලාවේ ප්‍රථම අංගයේදී අප හා එක්වන්නේ, Venture Frontier Lankaහි සම-නිර්මාතෘ, Thuru.lkහි සම-නිර්මාතෘ සහ ශ්‍රී ලංකා නැනෝ තාක්‍ෂණ ආයතනයේ (Sri Lanka Institute of Nano Technology – SLINTEC) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මෙන්ම, ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යවසායකත්වය නඟා සිටුවීමෙහිලා නොයෙකුත් ආකාරවලින් සිය දායකත්වය සපයන හේමින්ද ජයවීර මහතායි.
English (ඉංග්‍රීසි)
සිංහල
தமிழ் (දමිළ) භාෂාවෙන් කියවන්න