හෙට ලොව දිනන්නට අදිටන් කරන ව්‍යාපාර දිරි ගැන්වීමේ අරමුණින් යුතුව Diriya.lk වෙතින් ගෙන එන දිරිය දිනුම වීඩියෝ මාලාවේ මඟින් සිදු කෙරෙන්නේ, සාර්ථක ව්‍යවසායකයින්ගේ සහ සාර්ථක ව්‍යාපාරවල සාර්ථකත්වයට හේතුවූ කරුණු කාරණා සහ සාර්ථකත්වය කරා යන ගමනේදී පසුබෑම් සහ අභියෝග වලට මුහුණ දුන් ආකාරය පිළිබඳ තොරතුරු සමාජගත කිරීමයි.
English (ඉංග්‍රීසි)
සිංහල
தமிழ் (දමිළ) භාෂාවෙන් කියවන්න
ජනප්‍රිය වීඩියෝ
Diriya.lk වෙබ් අඩවියේ ඇති දිරිය බිස් හෙවත් දිරිය දැනුම වීඩියෝ මාලාවේ අරමුණ වන්නේ, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන්ට ව්‍යාපාර සංකල්ප, විෂය කරුණු සහ යහ පිළිවෙත් සම්බන්ධ දැනුම සහ අවබෝධය ලබාදීම හරහා ඔවුන්ගේ ව්‍යාපාරයන්හි සාර්ථකත්වයට උර දීමයි.
දිරිය දිනුම

English (ඉංග්‍රීසි)
සිංහල
தமிழ் (දමිළ) භාෂාවෙන් කියවන්න